Gossips

හලාවත වෙළඳසැල් කිහිපයක ගින්නක්

හලාවත නගර සභාවට අයත් පදික වෙළඳසැල් කිහිපයක අද අලූයම හදිසි ගින්නක් ඇතිවුණා.
ඉන් වෙළඳසැල් හතරක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි හලාවත පොලීසිය සඳහන් කළේ.
නගර සභාව මෙම වෙළඳසැල් ඉවත් කිරීමටද නිර්දේශ කර තිබුණා.
හලාවත නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ කැඳවා ගින්න මැඩපවත්වා ඇති අතර, විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවට සැක කෙරෙනවා.