හලාවත – එළිවිටිය – බෝම්වල වැවේ දියේ ගිලී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම පුද්ගලයා වැවේ මාළුදැල් ගොඩගැනීමට ගොස් පැමිණෙන අවස්ථාවේදී මීමැස්මොර රෝගය වැළදී දියේ ගිලී මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
ඔහු එම ප්‍රදේශයේම පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්.
Related Articles
ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළට
Posted on Author admin
ඉරානය පිළිබඳ ඇමරිකානු ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කිරීමට ආසන්න වද්දී, ලෝක වෙළදපොළේ බොර තෙල් මිල නැවතත් කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරනවා. ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් වුවහොත් ඉරානයට… Read More
දරුවන් යෙදවූ වැලි ජාවාරම
Posted on Author admin
ළමා නිවාසයක බාලවයස්කාර දරුවන් යොදා නීති විරෝධී ලෙස බර වැඩ සදහා යොදාගන්නා බවට වූ තොරතුරක් හිරු සී.අයි.ඒ. වෙත වාර්තා වුණා. හෙම්මාතගම, කොටගල ළමා නිවාසයේ ශාඛාවක් වන අශෝකපුර ළමා නිවාසයේ බාලවයස්කාර… Read More
මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළට
Posted on Author admin
දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල්… Read More