හලාවත – එළිවිටිය – බෝම්වල වැවේ දියේ ගිලී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 
මෙම පුද්ගලයා වැවේ මාළුදැල් ගොඩගැනීමට ගොස් පැමිණෙන අවස්ථාවේදී මීමැස්මොර රෝගය වැළදී දියේ ගිලී මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ. 
ඔහු එම ප්‍රදේශයේම පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්.



