හලාවත, උඩප්පුව මුහුදු තීරයේදී පාවෙමින් තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1232ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
Related Articles
මුලතිව් පාසලක ආහාර විෂවීම ගැන පොලීසියෙන් පරීක්ෂණයක්
Posted on Author admin
මුලතිව් – වන්නි විලායන්කුලම් ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 36 දෙනෙකු ආහාර විෂවීමෙන් රෝහල් ගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ආහාර විෂවීමෙන් විද්‍යාලයේ පළමු… Read More
ජානිපෙ, ඒකාබද්ධ විපක්ෂයට අනතුරු අගවයි
Posted on Author admin
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාව තුළ අන්තර්ගතව පවතිද්දී, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කිසිසේත් නිවැරදි නොවන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම පෙරමුණ… Read More
විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟින් සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපළේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඩුබායි සිට පැමිණි මෙම පුද්ගලයා පොතුවිල් ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු… Read More