හලාවත – කොළඹ පෞද්ගලික බස් රථ සේවකයින් අද පෙරවරුවේ වැඩ වර්ජනයක් ආරම්භ කළා.
ඒ බස් රථ රියදුරෙකුට යාපනය – කොළඹ පෞද්ගලික බස් රථ සේවාවක කළමනාකරුවෙකු ඊයේ රාත්‍රියේ පහරදීමට විරෝධය පළ කරමින්.
හලාවත – කොළඹ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති චමින්ද හංසා කියා සිටියේ මේ වනවිට පහරකෑමට ලක් වූ බස් රථ රියදුරා හලාවත මහරෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
