Gossips හලාවත අනතුරකින් කුඩා දරුවෙක් මරුට Posted on November 12, 2018 Author admin Comments Off on හලාවත අනතුරකින් කුඩා දරුවෙක් මරුට හලාවත, මාදම්පේ රෝහලට ආසන්නයේ ප්‍රධාන මාර්ගයේදී අද පස්වරු 5 ට පමණ සිදු වූ අනතුරකින් අවුරුදු 2 ක කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණු අතර එම අනතුර සිදුවන ආකාරය ආරක්ෂක කැමරා පද්ධතියක මෙලෙස සටහන්ව තිබුණා.