Gossips

හල්දුම්මුල්ල ගිනිගත්ගල – කිරිමැටිය මාර්ගය තාවකාලිකව වැසේ

බදුල්ල – හල්දුම්මුල්ල ගිනිගත්ගල – කිරිමැටිය මාර්ගය අද පෙරවරුවේ සිට තාවකාලිකව වසා දමා තිබෙනවා.
ගිනිගත්ගල කන්ද නාය යාමේ අවදානම හේතුවෙන් මෙලෙස මාර්ගය වසා දමා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.