Gossips හර්ෂ ද සිල්වාගේ ප්‍රකාශයකට මහින්ද සමරසිංහගෙන් පිළිතුරු Posted on December 20, 2018 Author admin Comments Off on හර්ෂ ද සිල්වාගේ ප්‍රකාශයකට මහින්ද සමරසිංහගෙන් පිළිතුරු කැබිනට් අමාත්‍ය ධුර බලාපොරොත්තු වු ඇතැමුන් ඒවා නොලැබීමෙන් වියරු වැටී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පවසනවා. හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ඊයේ සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මේ අදහස් පළ කළා.