හයිලෙවල් මාර්ගයේ පන්නිපිටියේ සිට හෝමාගම දෙසට මේ වනවිට රථවාහන තදබදයක් පවතින බව පොලීසිය පවසනවා.
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පා ගමනක් හේතුවෙන් මෙම රථවාහන තදබදය හටගෙන ඇති බවයි වාර්තාවන්නේ.
මේ නිසා රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලිසිය ඉල්ලීමක් කළා.
