මැදවච්චිය – බූඔය යුද හමුදා කඳවුරේ සේවය කළ හමුදා සෙබලෙකු විදුලි සැර වැදී මියගොස් තිබෙනවා.
වායු සමීකරණ යන්ත්‍රයක් අළුත්වැඩියා කිරීමට යාමේදී මෙම සෙබලාට විදුලි සැර ඊයේ වැදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
වව්නියාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව 21 හැවිරිදි බූස්ස ප්‍රදේශයේ පදිංචි සෙබලා ඊයේ රාත්‍රියේ මියගොස් තිබෙනවා.
