නැගෙනහිර පළාතේ යුද හමුදා කඳවුරු ස්ථාපිත කර තිබෙන ඉඩම් කිහිපයක් මුල්හිමිකරුවන්ට භාරදීම අද සිදුකෙරෙනවා.
යුද හමුදා මූලස්ථානය සඳහන් කළේ එ අනුව ත්‍රිකුණාමලය – කුච්චවේලි ප්‍රදේශයේ අක්කර 3 ක්, අම්පාර – කල්මුණේ සහ තිරුක්කෝවිල් ප්‍රදේශවල අක්කර 7ක භූමි ප්‍රදේශයක් මෙලෙස මුල් පදිංචිකරුවන්ට ලබාදෙන බවයි.
