නැගෙනහිර පළාතේ යුද හමුදා කඳවුරු ස්ථාපිත කර තිබෙන ඉඩම් කිහිපයක් මුල්හිමිකරුවන්ට භාරදීම අද සිදුකෙරෙනවා.
යුද හමුදා මූලස්ථානය සඳහන් කළේ එ අනුව ත්‍රිකුණාමලය – කුච්චවේලි ප්‍රදේශයේ අක්කර 3 ක්, අම්පාර – කල්මුණේ සහ තිරුක්කෝවිල් ප්‍රදේශවල අක්කර 7ක භූමි ප්‍රදේශයක් මෙලෙස මුල් පදිංචිකරුවන්ට ලබාදෙන බවයි.
Related Articles
පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් මැරූ දෙදෙනෙකු අල්ලයි
Posted on Author admin
උතුරු මුහුදු ප්‍රදේශයේ වලෙයිපාඩු හිදී පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් මරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සන්තකයේ තිබී එලෙස ඇල්ලු මත්ස්‍ය කිලෝ 1233ක් ද සිය… Read More
දෙමළ සන්ධානයේ පිරිසකුත් ජිනීවා නුවරට
Posted on Author admin
ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 40 වන සැසිවාරයට සහභාගි වීම සඳහා දෙමල ජාතික සන්ධානයේ නියෝජිතයන් පිරිසක් ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර වෙත පිටත්ව ගොස් තිබෙනවා. එම සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
ෆ්ලෝරන්ස් සුළි සුළඟින් ඇමරිකාවේ ජල ගැලීම්
Posted on Author admin
ෆ්ලෝරන්ස් සුළි සුළඟ ඇමරිකාවේ නැගෙනහිර වෙරළින් ඇතුළු වද්දී, උතුරු කැරොලයිනා ප්‍රාන්තයේ ගංඟා පිටාර ගලමින් මහා මාර්ග ජලයෙන් පිරී යාම ආරම්භ වී ඇති බව වාර්තා වනවා. සුළි සුළෙඟ් ප්‍රබලත්වය අඩුවුවද… Read More