හමුදා කෝප්‍රල්වරයාට වෙඩි තැබූ සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට "
ගල්කිස්ස ප්‍රදේශයේදී හමුදා කෝප්‍රල්වරයෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රත්මලාන – චක්කින්දාරාම ප්‍රදේශයේදී යුද හමුදා ලුතිනන් කර්නල්වවරියකගේ නිවසක් අසල සිටි යුද හමුදා කෝප්‍රල්වරයෙකු පසුගිය ජුනි මස 25 වනදා උදෑසන සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබුවා.
එම වෙඩි තැබීම සිදුවූ ආකාරය අසල නිවසක තිබු CCTV කැමරාවක මෙලෙස පටිගත වී තිබුණා.
