2009 වසරේ සිට යුද හමුදාව භාරයේ පැවැති උතුර නැගෙනහිර ඉඩම්වලින් සියයට 76ක් හිමිකරුවන්ට භාරදී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා.
වන්නි ආරක්ෂකසේනා මූලස්ථානයේ ඊයේ (25) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සදහන් කළා.
Related Articles
පනාගොඩ රිය අනතුරකින් යතුරුපැදිකරුවෙක් මරුට
Posted on Author admin
හෝමාගම පනාගොඩ ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තම පුත්‍රයා පාසලට රැගෙන යාම සඳහා මෙම පුද්ගලයා යතුරුපැදිය මාර්ගයට ගත් අවස්ථාවේ වේගය පාලනය කර ගැනීමට නොහැකිවූ… Read More
දියතලාවේදී බස් රථයක් තුළ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන් අතර 12 දෙනෙකු හමුදා සාමාජිකයින්
Posted on Author admin
දියතලාව – කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් තුළ පිපිරීමත් සමඟ ඇති වූ ගින්නෙන් තුවාල ලැබූවන් 19 දෙනා අතර හමුදා සාමාජිකයන් 12 දෙනෙකු සිටින බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු… Read More
වෙළඳසැලෙන් එළියට පැමිණි අවුරුදු 02 දැරියට මහ දවාලේ සිදුවන්න ගිය විපත
Posted on Author admin
වයස අවුරුදු 02ක කුඩා දැරියක් පැහැරගෙන ගිය පුද්ගලයෙකු මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා 28 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ…. Read More