යාපනය අර්ධද්වීපයේ පවතින තත්ත්වය පාලනය කිරීම සදහා ශ්‍රී ලංකා පොලීසියට සහය ලබාදීමට සූදානම් බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා.
ශ්‍රී ලංකා යුද හමුදාවේ 69 වන සංවත්සරය වෙනුවෙන් කතරගම පුදබිමේ ඊයේ පැවති ආගමික වැඩසටහන්වලට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
ඇමති අර්ජුන ක්‍රිකට්වලට ඇති අයිතිවාසිකම් ගැන කතා කරයි
Posted on Author admin
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට තමාට තරම් අයිතිවාසිකමක් වෙන කිසිවෙකුට නොමැති බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. ඔහු මේ අදහස් පලකලේ දිවුලපිටිය දිවුලගහ ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයකින්… Read More
අද හිරු ගමින් ගමට මාතලේ – යටවත්තට
Posted on Author admin
රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ තවත් අදියරක් මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More
රංග ජීව සහ එමින් රන්ජන් යළි රිමාන්ඩ්
Posted on Author admin
වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේදී රැදවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක… Read More