යාපනය අර්ධද්වීපයේ පවතින තත්ත්වය පාලනය කිරීම සදහා ශ්‍රී ලංකා පොලීසියට සහය ලබාදීමට සූදානම් බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා.
ශ්‍රී ලංකා යුද හමුදාවේ 69 වන සංවත්සරය වෙනුවෙන් කතරගම පුදබිමේ ඊයේ පැවති ආගමික වැඩසටහන්වලට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
නාමල්ගෙන් තවත් හෙළිදරව්වක් – සිංහලේ ජාතික සංවිධානය රහස් පොලීසියට
Posted on Author admin
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන තැත සම්බන්ධයෙන් කරුණු හෙලිකල දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර අද තවත් හෙලිදරව්වක් සිදුකලා. ඒ ඔහු විසින් පැය 07 කට ආසන්න කාලයක් අපරාධ… Read More
මයිකල්, ඇමරිකාව තවදුරටත් කළඹයි – ජීවිත හානි 17 දක්වා ඉහළට (ඡායාරූප)
Posted on Author admin
මයිකල් චණ්ඩ මාරුතයෙන් ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙරළාසන්න ප්‍රදේශවල දැවැන්ත විනාශයක් දක්නට ලැබෙන බව විදෙස් වාර්තා සඳහන් කළා. එම ප්‍රදේශය දැවැන්ත බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වූ ආකාරයක් දිස්… Read More
විභාග කටයුතුවලට බාධා කළ පිරිසකට එරෙහිව පැමිණිල්ලක්
Posted on Author admin
පාසල් අධ්‍යාපන කටයුතු සහ වාර විභාග පැවැත්වෙන අවස්ථාවකදී බාධාවන අයුරින් නීතිවිරෝධීව පාසලට ඇතුලූ වී ගුරුවරුන්ට අත්පත්‍රිකා බෙදා හැරි බවට ගම්පහ බණ්ඩාර නායක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු… Read More