හමුදාවට පොලිස් බලතල ලබාදීමට තමන් කිසිසේත් එකඟ නොවන බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ යාපනයේ අද (30) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වූ මෙහෙයුම් කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා මෙහිදී අදහස් පළ කළා.
