Gossips හම්බන්තොට වරායේ නාවුක තෙල් බෙදා හැරීම ටෙන්ඩර් මගින් චීනයට Posted on April 16, 2019 Author admin Comments Off on හම්බන්තොට වරායේ නාවුක තෙල් බෙදා හැරීම ටෙන්ඩර් මගින් චීනයට හම්බන්තොට වරායේ නාවුක තෙල් ගබඩා, බෙදා හැරීමේ සහ ඊට අනුබද්ධිත මෙහෙයුම් සේවා චීනයේ සයිනොපෙක් ඔයිල් සමාගම වෙත ටෙන්ඩර් මගින් පිරිනමා ඇති බව හම්බන්තොට වරාය සමාගම ප්‍රකාශ කළා. එම සමාගම ලොව පුරා වරාය 40 ක සිය මෙහෙයුම් සිදුකරනවා.