හම්බන්තොට වරායේ නාවුක තෙල් ගබඩා, බෙදා හැරීමේ සහ ඊට අනුබද්ධිත මෙහෙයුම් සේවා චීනයේ සයිනොපෙක් ඔයිල් සමාගම වෙත ටෙන්ඩර් මගින් පිරිනමා ඇති බව හම්බන්තොට වරාය සමාගම ප්‍රකාශ කළා.
එම සමාගම ලොව පුරා වරාය 40 ක සිය මෙහෙයුම් සිදුකරනවා.
Related Articles
කොරියානු ඒකාබද්ධ කණ්ඩායම චීනය පරදවයි
Posted on Author admin
දකුණු කොරියාවේ ඬේජියොන් නුවර පැවැත්වෙන කොරියානු විවෘත ජාත්‍යන්තර ටේබල් ටෙනිස් තරගාවලියේ මිශ්‍ර යුගල රන් පදක්කම උතුරු සහ දකුණු කොරියානු ඒකාබද්ධ කණ්ඩායම විසින් ජයග්‍රහණය කළා. එහිදී උතුරු… Read More
ඒකාබද්ධය අලුත් සටනක
Posted on Author admin
වහාම මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් මැයි දිනයෙන් පසුව රට පුරා උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කිරීමට ඒ්කාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා. හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් එහි පාර්ලිමේන්තු… Read More
ආසියානු පාපන්දු කුසලානය කටාරයට
Posted on Author admin
2022 වසරේ පාපන්දු ලෝක කුසලාන සත්කාරක රට වන කටාරය ප්‍රථම වරට ආසියානු පාපන්දු කුසලානය ජයග්‍රහණය කිරීමට ඊයේ සමත් වුණා. අබුඩාබි හිදී පැවති අවසන් තරඟයේදී ඔවුන් තුනට එකක් ලෙස පරාජයට පත් කළේ සිව් වරක්… Read More