හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.කේ.ඉන්දික හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
51 හැවිරිදි වියේ පසු වූ ඔහු කොළඹ පිහිටි සිය නිවසේදී ඊයේ රාත්‍රියේ මෙලෙස අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ සාමාජිකයෙකු සදහන් කළේ.
හිටපු මන්ත්‍රීවරයා මියයාමට හේතුවී ඇත්තේ හෘදයාබාධයක් බව සදහන්.
