මතභේදයට තුඩු දී ඇති යෝජිත හම්බන්තොට තෙල් පිරිපහදු ආයෝජනය සැබැවින්ම දකුණු ඉන්දියානු දේශපාලඥයකුගේ පවුලේ ව්‍යාපාරයක් විසින් සිදු කරනු ලබන්නක් බව ද හින්දු පුවත් වෙබ් අඩවිය වාර්තා කරනවා.
එම වාර්තාවේ දැක්වෙන්නේ අදාළ ව්‍යාපෘතිය ඉන්දීය හිමිකාරිත්වය සහිත සිංගප්පූරු සමාගමක් විසින් සිදු කරන බවයි.
