හම්බන්තොට දිස්ත්‍රික්කය පිළිබඳව ඇතමුන් ද්වේශ සහගතව සිතන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍රගේ සංකල්පයකට අනුව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ගුරු – සිසු උපහාර උළෙලට අද එක්වෙමිනුයි විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ.
