Gossips හබරාදූව ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට විරෝධතාවක් Posted on February 12, 2019 Author admin Comments Off on හබරාදූව ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට විරෝධතාවක් ගාල්ල – හබරාදූව – හරුමල්ගොඩ – නැගෙනහිර කණිෂ්ඨ විද්‍යාලය ඉදිරිපිට මේ වන විට සිසුන් සහ දෙමව්පියන් පිරිසක් විරෝධතාවක නිරත වනවා. ඒ, විදුහල් නේවාසිකාගාරයේ සිටින විදුහල්පතිනියගේ ස්වාමි පුරුෂයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින්.