හබරන ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ විදේශික යුවළක් ගමන් ගත් සෆාරි ජීප් රථයක් හබරන – හුරුළු පාරිසරික උද්‍යානයේ ඇළකට ගසාගෙන ගොස් තිබෙනවා.
අද පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර, එහිදී සෆාරි ජීප් රථයේ සිටි විදේශීය යුවළ ජීප් රථ රියදුරා විසින් අනතුරුව මුදාගෙන ඇති බව සඳහන්.
Related Articles
වස විස නැති රටක් ජාතික වැඩසටහනේ දෙවසරක ප්‍රගතිය අපේ හමුව හෙට
Posted on Author admin
වස විස නැති රටක් ජාතික වැඩසටහනේ දෙවසරක ප්‍රගතිය අපේ හමුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රධානත්වයෙන් හෙට (24) පැවත්වෙනවා. මෙහිදි ගොවිතැනේ වත්මන් ජයග්‍රහණ පිළිබද උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ… Read More
කච්චතිව් වාර්ෂික මංගල්‍යයට සියල්ල සුදානම් (ඡායාරූප)
Posted on Author admin
කච්චතිව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය හෙට (24) පැවැත්වෙනවා. මෙවර මංගල්‍යයට ඉන්දීය ජාතික බැතිමතුන් 4000 ත් 5000 ත් අතර ප්‍රමාණයක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා…. Read More
හොරණදී ගිලන් රථයක් බස් රථයක ගැටෙයි
Posted on Author admin
බණ්ඩාරගම හොරණ ප්‍රධාන මාර්ගයේ කුළුපන හන්දිය ආසන්නයේ දී ගිලන් රථයක් බස් රථයක ගැටීමෙන් අනතුරක් සිදුවූවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ හොරණ ගිනි නිවීමේ ඒකකයට අයත් ගිලන් රථයක්. අනතුරින් එම අවස්ථාවේ… Read More