හබරන ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ විදේශික යුවළක් ගමන් ගත් සෆාරි ජීප් රථයක් හබරන – හුරුළු පාරිසරික උද්‍යානයේ ඇළකට ගසාගෙන ගොස් තිබෙනවා.
අද පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර, එහිදී සෆාරි ජීප් රථයේ සිටි විදේශීය යුවළ ජීප් රථ රියදුරා විසින් අනතුරුව මුදාගෙන ඇති බව සඳහන්.
