මඩකලපුවේ සිට කොළඹ – කොටුව බලා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියේ එන්ජිමේ හටගත් ගින්නෙන් පසු වෙනත් එන්ජිමක් යොදවා එම දුම්රිය මේ වනවිට ධාවනයට එක්කර තිබෙනවා.
හබරණ දුම්රිය ස්ථානය ආසන්නයේදී අද පෙරවරුවේ මෙම ගින්න හටගෙන තිබුණේ අදාළ දුම්රිය එන්ජිමේ හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන්.
