Gossips හපුතලේ වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් Posted on November 21, 2018 Author admin Comments Off on හපුතලේ වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් හපුතලේ – දඹේතැන්න වතුයායේ තේ දළු නෙළමින් සිටි කම්කරුවන් පිරිසකට අද දහවල් බඹර ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ 13 දෙනෙකු මේ වනවිට හපුතලේ දිසා රෝහලේ ප්‍රතිකාර ලබන බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.