හඳුනා නොගත් රෝගීතත්වයන් හේතුවෙන් පීඩාවට පත්ව සිටින එකම පවුලේ දියණියන් තිදෙනෙකු පිළිබද සංවේදී පුවතක් කැකිරාව ප්‍රදේශයෙන් වර්තා වනවා.
පිළිවලින් ඉමාෂි සෙව්වන්දි , ඉෂාරා සෙව්වන්දි, ඉසුරික සෙව්වන්දි යන මේ එකම පවුලේ සහෝදරියන් තිදෙනා ජිවත් වෙන්නේ කැකිරාව, පුබ්බෝග,ම කිරලව ගම්මානයේ.
දුප්පත්කමෙන් අග තැම්පත් මේ පුචි පැලේ ජීවිතය ගෙවන පුංචි මල් කැකුළු තුනම මෙතෙක් හදුනා නොගත් රෝගවලින් පීඩා විදින්නේ දෛවයේ සරදමකට වගේ.
