මුදල් අමාත්‍යාංශ ලේඛණවල සදහන් නොවූ හඳුනාගත් ණය ප්‍රමාණය බිලියන 826 ක් ලෙස සටහන් වී ඇති බව විගණකාධිපති ගාමිණී විජේසිංහ පවසනවා.
රාජ්‍ය ණය කළමනාකරණය පිළිබදව දැනුවත් කිරීම සදහා කොළඹ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විගණකාධිපතිවරයා මේ බව කියා සිටියා.
Related Articles
ට්‍රයිටන් වැටලූ CIA මෙහෙයුම
Posted on Author admin
ට්‍රයිටන් නමින් හැදින්වෙන මුහුදු බෙල්ලන්ගේ වාසස්ථානය ගැඹුරු මුහුදු පතුලයි. අතිශයින් දුර්ලභ මෙම සත්වයන් මෙන්ම සත්ව කොටස් ලග තබාගැනීම ද වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත අනුව වරදක්. මෙම බෙල්ලන්… Read More
පළමු තරගයෙන්ම ඉන්දියාවට කන්ගරුවන් හමුවේ දරුණු පරාජයක්
Posted on Author admin
ඉන්දියාව සමඟ පැවැති පළමු එක්දින තරඟයෙන් ඕස්ට්‍රේලියාව ලකුණු 34ක් ජයක් ලබා ගත්තා. තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියාව තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි. ඒ අනුව ඔවුන් පන්දුවාර 50 අවසානයේ… Read More
මන්ත්‍රී නාමල්ගෙන් ආණ්ඩුවට චෝදනාවක්
Posted on Author admin
මැයි දින සැමරුමට සමගාමීව ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ලබන 26 වැනිදා මඩකලපුවේ සිට කොළඹ දක්වා රථ පෙළපාලියක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More