ගලේවෙල ප්‍රාදේශීය රෝහලේ අද සිදුකෙරුණු හදිසි අනතුරු පෙරපුහුණුවක්, නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ විවේචනයට ලක්වුණා.
නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා අනුරාධපුර ගලෙන්බිඳුනු වැව ප්‍රදේශයට යමින් සිටියදී ගලේවෙල ප්‍රදේශයේදී අද පෙරවරු 11ට පමණ මෙම සිදුවීම දැක ගලේවෙල ප්‍රාදේශීය රෝහල වෙත ගොස් තිබෙනවා.
