විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර මාර්ගය සහ බැංකු මාවත තාවකාලිකව වසා දමා තිබෙනවා.
හෝමාගම ජන අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය කොළඹ කොටුව ඉදිරිපිටින් මෙම විරෝධතාවය ආරම්භ කළා.
ඒ හෝමාගම ප්‍රදේශය ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිත තාක්ෂණික නගරයට විරෝධය පළකරමින්.
Related Articles
කොල්ලූපිටියේ විදුලිය බිඳ වැටීම යථා තත්ත්වයට
Posted on Author admin
කොළොන්නාවේ සිට කොල්ලූපිටිය දක්වා දිවෙන විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ සිදුවූ බිඳ වැටීම මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. අද දහවල් සිදුවූ මෙම දෝෂය කොල්ලූපිටිය සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක විදුලිය… Read More
රට වටේ ගිහින් වීදුරු කටු ගිල්ල පුද්ගලයා දඹුල්ලේදී නොසිතූ සිදුවීමකට මුහුණ දෙයි (ඡායාරූප)
Posted on Author admin
දඹුල්ල නගරයේ සංදර්ශනාත්මකව සහ භයානක අයුරින් විදුරු කටු කැබලි ගිලිමින් මුදල් එක්රැස් කරමින් සිටි පුද්ගලයෙකු පොලිසිය විසින් අද (12) රැගෙනවිත් රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැත්කමකට භාජනයකර තිබෙනවා…. Read More
මන්නාරම ළිඳකින් අවි ආයුධ තොගයක් ගොඩගනී (ඡායාරූප)
Posted on Author admin
මන්නාරම, මුරුන්කන් ප්‍රදේශයේ ගෙවත්තක පිහිටි ළිඳක් තුළ තිබී එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් මෝටාර් උණ්ඩ, බෝම්බ සහ තවත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසූවේ මුරුන්ගන් හි නැවත පදිංචි… Read More