විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර මාර්ගය සහ බැංකු මාවත තාවකාලිකව වසා දමා තිබෙනවා.
හෝමාගම ජන අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය කොළඹ කොටුව ඉදිරිපිටින් මෙම විරෝධතාවය ආරම්භ කළා.
ඒ හෝමාගම ප්‍රදේශය ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිත තාක්ෂණික නගරයට විරෝධය පළකරමින්.
