උතුරු කොරියාවේ ක්‍රියාත්මක න්‍යෂ්ටික වැඩපිළිවෙල නතර කිරීම සදහා හදිස්සියක් නොමැති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ සදහා කාලසීමාවකින් තොරව කටයුතු කිරීමට උතුරු කොරියාවට හැකියාව පවතින බවටයි ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ.
කෙසේ වෙතත්, මීට පෙර ඇමරිකානු ජනාධිපතිවරයා, උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙල හැකි ඉක්මනින් නතර කරන ලෙසටයි දැනුම්දී තිබුණේ.
