Gossips

හතළිස් දෙලක්ෂයක රත්‍රං සමඟ ගුවන් තොටුපල සේවකයෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස රන් බිස්කට් සහ රන් කැබලි කිහිපයක් ගුවන් තොටුපලින් පිටතට රැගෙන යාමට උත්සාහ කළ එහි සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරු 6 ට පමණ සිය ගමන් මල්ලේ සූක්ෂම ලෙස සඟවා ගුවන් තොටුපලෙන් පිටතට ගමන් කරමින් සිටියදී මොහු අත්අඩංගුවට ගත් බවයි රේගුව පවසන්නේ.
අත්අඩංගුවට ගත් රන් බිස්කට් සහ රන් කැබලිවල වටිනාකම රුපියල් හතළිස් දෙලක්ෂයකට අධිකයි.