Gossips හතර දෙනෙකුට මරු කැඳවූ වාද්දුව සාදය සංවිධාන කල දෙදෙනෙකු අත්අඩංගුවට Posted on August 9, 2018 Author admin Comments Off on හතර දෙනෙකුට මරු කැඳවූ වාද්දුව සාදය සංවිධාන කල දෙදෙනෙකු අත්අඩංගුවට වාද්දුව ප්‍රදේශයේ හෝටලයක පැවති සාදයකට එක්වූ සිව්දෙනෙකු ජිවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සාදය සංවිධාන කළ සමාගමේ හිමිකාරියගේ සැමියා සහ එම සමාගමේ ප්‍රචාරක නිලධාරියයි.