සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර හතරවන එක්දින තරගය ආරම්භයට අයහපත් කාලගුණයෙන් බාධා එල්ලවී තිබෙනවා.
පස්වරු 2.30 තරගය ආරම්භ කිරීමට නියමිතව තිබු අතර වැසි සහිත කාලගුණය හමුවේ කාසියේ වාසිය උරගා බැලීම හෝ මෙතෙක් සිදු කෙරුනේ නැහැ.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි තරගය පැවැත්වෙන්නේ.
