Sports

හගිබිස් හේතුවෙන් නැමීබියාව සහ කැනඩාව අතර තරගය කල්යයි

News 1st – ජපානයට බලපා ඇති හගිබිස් සුළි කුණාටුව හේතුවෙන් 2019 ලෝක කුසලාන රග්බි තරගාවලියේ අද පැවැත්වීමට නියමිතව තිබූ නැමීබියාව සහ කැනඩාව අතර තරගය නොපැවැත්වීමට සංවිධායකින් තීරණය කර තිබේ. මෙවර තරගාවලියේ බී කාණ්ඩයේ තරගයක් වූ මෙය ජපානයේ කමායිෂි අනුස්මරණ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණි. අන්තර්ජාතික රග්බි සම්මේලනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, හගිබිස් සුළි කුණාටුවේ ගමන් මග සහා […]

The post හගිබිස් හේතුවෙන් නැමීබියාව සහ කැනඩාව අතර තරගය කල්යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.