ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්තීී‍්‍ර රාවුෆ් හකීම් සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුර්දීන් අතර හමුවක් මක්කමදී අද සිදුවුණා.
ඔවුන් දෙදෙනා ඇතුළු එම පක්ෂ දෙකෙහි සියලූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වනවිට මක්කම වන්දනාවේ යෙදී සිටිනවා.


