Gossips

හංවැල්ලේ සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක්

හංවැල්ල – ගැටේමාවර – තුම්මෝදර ප්‍රදේශයේ ගොවිපලක් අසළ තිබී සැකටයුතු ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
ඊයේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුවයි මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ.
මොහු මියගිය ආකාරය පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, මියගිය පුද්ගලයා 35 හැවිරිදි වියේ පසුවන බව පොලීසිය ප්‍රකාශ කළා.