හංවැල්ල ප්‍රදේශයේ කප්පම් ගැනීමේ ජාවාරමක නිරත වූ පාතාල කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු තියුණු ආයුධ කිහිපයක් ද සමගින් ජල්තර ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවලට අදාළවයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.