Gossips

හංවැල්ලේ ගැටුමකින් තරුණයන් දෙදෙනෙකු මරුට

හංවැල්ල ජල්තර ප්‍රදේශයේදී දෙපාර්ශවයක් අතර ඇතිවු ගැටුමකින් තරුණයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
ගැටුම අතරතුර තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය කියාසිටියේ.