Gossips

සෞදි නීතිපති කශෝගි ඝාතකයන්ට දැඩි දඩුවම් ඉල්ලයි

මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය සෞදි බුද්ධි අංශ නිලධාරියෙකුගේ උපදෙස් මත සිදුකර ඇති බව එරට රජයේ ඉහළ නිලධාරියෙකු මේ වනවිට අනාවරණ කර තිබෙනවා.
තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුලදී කශෝගි ඝාතනයට ලක්වූයේ පසුගිය ඔක්තෝම්බර් දෙවනදායි.
සිද්ධියට සම්බන්ධ පාර්ශවයන්ට දැඩි දඩුවම් ලබාදිය යුතු බව සෞදියේ නීතිපතිවරයා ද ඊයේ ප්‍රකාශ කර තිබුණා.