කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා සෞදි අරමුදල මගින් ඇමරිකන් ඩොලර් මිලියන 16 ක අමතර ණය මුදලක් ලබාදීමට අදාළ ගිවිසුමට අද අත්සන් තැබුණා.
ව්‍යාපෘතියේ වියදම බලාපොරොත්තු නොවූ භූ විද්‍යාත්මක තත්වයන් ඇතුලූ විවිධ හේතූන් හමුවේ ඉහළ ගොස් ඇති බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
