සෞදි අරාබිය සමඟ සිදුකරනු ලබන පරමාණුක බලශක්ති සැලැස්ම සම්බන්ධයෙන් සොයාබැලීමට ඇමරිකාවේ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමක් සූදානම් වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් ධවල මන්දිරයේදී බලශක්ති සංවර්ධන සමාගම් කිහිපයක් සමඟ සාකච්ඡා කර ඇති බවයි.
ඊට සෞදි අරාබි රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකුද එක්ව තිබෙනවා.