Gossips

සෞදියේ රජ කුමරෙකුට නිදහස

දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණ විවේචනය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන සිටි සෞදි අරාබියේ කලිඩ් බින් තලාල් කුමරු නිදහස් කර තිබෙනවා.
මොහුට වසරක පමණ කාලයක සිර දඩුවමක් නියමවී තිබුණා.
මෙම සෞදි කුමරු සල්මාන් රජුගේ ඥාති පුත්‍රයෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පසුගිය වසර තුළදීද වංචා සහ දූෂණ සම්බන්ධයෙන සෞදියේ කුමාරවරුන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනුනා.