Gossips

සෞඛ්‍ය ඇමති නොකරන එකම වැඩේ

අමාත්‍ය රාජිත සේනාරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතුවල හැර අනෙකුත් සියලු ක්‍රියාවල නිරතවන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.
ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් එළඹෙන 3වනදා වෛද්‍ය වර්ජනයක් අනිවාර්යයෙන් සිදුකරන බවයි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ කියා සිටියේ.