Gossips

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට චෝදනාවක්

රජයේ රෝහල් තුළ සීමාවාසික පුහුණුව අවසන් කර සිටින වෛද්‍යවරුන් ඉන් ඉවත්වූ පසුව රෝහල් තුළ කටයුතු කිරීමට නව සීමාවාසික වෛද්‍යවරුන් නොමැති තත්ත්වයක් උද්ගතව ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඔවුන් චෝදනා කරන්නේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම තත්ත්වයට සම්පූර්ණයෙන් වගකිවයුතු බවයි.