රජයේ රෝහල් තුළ සීමාවාසික පුහුණුව අවසන් කර සිටින වෛද්‍යවරුන් ඉන් ඉවත්වූ පසුව රෝහල් තුළ කටයුතු කිරීමට නව සීමාවාසික වෛද්‍යවරුන් නොමැති තත්ත්වයක් උද්ගතව ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඔවුන් චෝදනා කරන්නේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම තත්ත්වයට සම්පූර්ණයෙන් වගකිවයුතු බවයි.
Related Articles
පාර්ලිමේන්තු ගැටුමේ චෝදනා එල්ලවූ මන්ත්‍රීවරුන්ගෙන් හෙළිදරව්වක්
Posted on Author admin
පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් තමන්ට නඩු පැවරීමට ආණ්ඩුව කටයුතු කර ඇත්තේ පාර්ලිමේන්තුව තුල විපක්ෂයේ හඬ මර්දනය කිරීමට බව චෝදනාවට ලක්ව සිටින එක්සත්… Read More
දකුණු කොරියාවේ ලැව් ගිනි
Posted on Author admin
දකුණු කොරියාවේ නැගෙනහිර ගන්වොන් ප්‍රාන්තයේ වෙරළාසන්නව පැතිරුණු ලැව් ගිනි හේතුවෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් 4000කට අධික පිරිසක් නිවෙස්වලින් පළා ගොස් තිබෙනවා. සොක්චො නිවාඩු නිකේතන නගරයේ අක්කර… Read More
බුත්තල අනතුරකින් දෙදෙනෙකු මරුට – සිව්දෙනෙකුට තුවාල
Posted on Author admin
බුත්තල – කතරගම ප්‍රධාන මාර්ගයේ කරවිලකොටුව 19 කණුව අසළදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී සිදුවූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලැබුවා. පොලීසිය සඳහන් කළේ ඊයේ පස්වරුවේ… Read More