නව කැබිනට් මණ්ඩලයේ සෞඛ්‍ය අමාත්‍ය ධුරයට රාජිත සේනාරත්න මහතා නුසුදුසු බවට ජනාධිපතිවරයාට කර ඇති ලිඛිත කරුණු දැක්වීම මිළඟ කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී සලකා බලනු ඇතැයි බලාපොරොත්තු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
කොළඹදී අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් එහි නියෝජිතයින් මේ බව සදහන් කළා.
Related Articles
දින 50 ගැන බැසිල් කථා කරයි
Posted on Author admin
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරය දැරූ කාලසීමාව මෙරට මහජනතාවට වාසිදායක වූ කාලසීමාවක් බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ හෝමාගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට… Read More
ඉදිරි අයවැයෙන් අපනයන ක්ෂේත්රයේ ගැටළු විසඳීමට සාකච්ඡා – ජනපති
Posted on Author admin
අපනයන ක්ෂේත්රයේ නිරත පිරිස් මුහුණ දෙන ගැටලූ ඉදිරි අයවැයෙන් විසඳීමට මේ වන විටත් සාකච්ජා කර අවසන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවති ජනාධිපති… Read More
තහනම ගැන පිළිතුරක් දෙන්න, ෆේස්බුක් ආයතනය කල් ඉල්ලයි
Posted on Author admin
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවලට ප්රවේශවීම අවහිර කර අදට දින 06ක් ගත වනවා. මේ අතර, වෛරී ප්‍රකාශ ඉවත් කරන බවට ෆේස්බුක් ආයතනයෙන් නිළ ප්‍රකාශයක් රජයට ලැබෙන තෙක් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වලට පිවිසීම… Read More