Gossips සෞඛ්‍ය අමාත්‍යාංශය ජනපති යටතට පවරා ගන්න – GMOA Posted on February 18, 2019 Author admin Comments Off on සෞඛ්‍ය අමාත්‍යාංශය ජනපති යටතට පවරා ගන්න – GMOA එල්ල වී ඇති චෝදනා හමුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතට පවරා ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා. එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මේ බව කියා සිටියේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.