එල්ල වී ඇති චෝදනා හමුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතට පවරා ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා.
එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මේ බව කියා සිටියේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
අපරාධයක වගකීම දැරීමේ අවම වයස් සීමාව වැඩි කෙරේ
Posted on Author admin
අපරාධයක වගකීම දැරීමේ අවම වයස් සීමාව වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. මෙරට නීතිය අනුව වයස අවුරුදු 08 කට අඩු ළමයෙකුට අපරාධ වගකීම් පැවරීමට හැකියාවක් නැහැ. එහෙත් මෙය ඉතා ලාබාල… Read More
ගාලූ පාර වසා සිදුකළ හික්කඩුවේ ධීවර විරෝධතාව අවසන්
Posted on Author admin
ගාලූ පාර, හික්කඩුව – තොටගමුව ප්‍රදේශයෙන් වසා ධීවරයන් සිදුකළ විරෝධතාව අවසන් කර තිබෙනවා. ඊයේ උදෑසන ඔවුන් මෙම විරෝධතාව ආරම්භ කරනු ලැබුවේ අතුරුදන් වූ ධීවරයින් 7 දෙනෙකු සොයාගෙන ලෙස ඉල්ලමින්. බෝට්ටු… Read More
අන්තරේ පා ගමනට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්
Posted on Author admin
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය දියත් කර ඇති පා ගමනට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ, අදාළ විරෝධතාව සාමකාමීව සිදුකරන ලෙස දන්වමින්. එසේම ජනතාවට අවහිර වන… Read More