ස්ථාන මාරුවීම් ලබා නව සේවා ස්ථානවලට වාර්තා නොකරන වෛද්‍යවරුන්ගේ සහ හෙද හෙදියන්ගේ වැටුප් අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ස්ථාන මාරුවීම් ලබා සිටින බොහෝ දෙනෙකු නව සේවා ස්ථානවලට වාර්තා කිරීම ප්‍රමාද කිරීම නිසා මෙම පියවර ගනු ලැබූ බවයි.
