ස්ථාන මාරුවීම් ලබා නව සේවා ස්ථානවලට වාර්තා නොකරන වෛද්‍යවරුන්ගේ සහ හෙද හෙදියන්ගේ වැටුප් අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ස්ථාන මාරුවීම් ලබා සිටින බොහෝ දෙනෙකු නව සේවා ස්ථානවලට වාර්තා කිරීම ප්‍රමාද කිරීම නිසා මෙම පියවර ගනු ලැබූ බවයි.
Related Articles
නාලක සිල්වා යළි රිමාන්ඩ් – ඉන්දීය ජාතිකයා නිදහස් වෙයි
Posted on Author admin
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මාර්තු මස 06 වනදා දක්වා අද යලි රක්ෂිත බන්ධනාගාර… Read More
හොරණ කම්හලේ පිපිරුණු ගෑස් සිලින්ඩරය, වසර 30ක් පැරණි බවට හෙළිවේ
Posted on Author admin
හොරණ – පෝරුවදණ්ඩ – හොරකැටිය ප්‍රදේශයේ පිහිටි රබර් නිෂ්පාදන ආයතනයක සිදුවු පිපිරීමට හේතු වූ ඇමෝනියා වායුව අඩංගු ගෑස් සිලින්ඩරය වසර 30ක් පැරණි බව කම්කරු දෙපාර්තමේන්තුවේ කර්මාන්ත සුරක්ෂිතතා අංශය… Read More
අගමැතිට එරෙහි විශ්වාසභංගයට, මුල් දිනයේ අත්සන් 35ක්
Posted on Author admin
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව කතානායකවරයා වෙත භාරදීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද විශ්වාසභංග යෝජනාවක් අත්සන් කළා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද දිනයේ මන්ත්‍රීවරුන් 32… Read More