මාස 7 කින් වාර්තා වූ සේවා නියුක්ති උප දර්ශකයේ ඉහළම අගය පසුගිය ජනවාරි මාසයේදී සටහන් වූ බව මහබැංකුව ප්‍රකාශ කළා.
එය දෙසැම්බර් මාසයේදී 44 යි දශම 1 ක් ලෙස සටහන්ව තිබූ අතර, ජනවාරි මාසයේදී 57 යි දශම 4 ක් ලෙස වර්ධනය වී තිබෙනවා.
නව කණ්ඩායම් බදවා ගැනීම් සහ නව ව්‍යාපාර වර්ධනය ඊට හේතුවී ඇති බව සදහන්.
