මාස 7 කින් වාර්තා වූ සේවා නියුක්ති උප දර්ශකයේ ඉහළම අගය පසුගිය ජනවාරි මාසයේදී සටහන් වූ බව මහබැංකුව ප්‍රකාශ කළා.
එය දෙසැම්බර් මාසයේදී 44 යි දශම 1 ක් ලෙස සටහන්ව තිබූ අතර, ජනවාරි මාසයේදී 57 යි දශම 4 ක් ලෙස වර්ධනය වී තිබෙනවා.
නව කණ්ඩායම් බදවා ගැනීම් සහ නව ව්‍යාපාර වර්ධනය ඊට හේතුවී ඇති බව සදහන්.
Related Articles
අනවසරයෙන් මැණික් ගැරූ 7 ක් බගවන්තලාවේදී අත්අඩංගුවට
Posted on Author admin
බගවන්තලාව ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ පුද්ගලයින් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් සැකකරුවන් කොටියාගල වත්ත සහ බගවන්තලාව – බීරඞ්වේල්… Read More
රුපියල අවප්‍රමාණය වීම අනාගත ඉරණමේ ගැටලුවක් – විමල් වීරවංශ
Posted on Author admin
රුපියල අවප්‍රමාණය වීම අනාගත ඉරණමේ ගැටලුවක් බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්. රට වළට ජාතික කථිකාව මැයෙන්… Read More
රසල් ආනෝල්ඩ්ට අධ්යක්ෂ ධුරයක්
Posted on Author admin
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ අධ්යක්ෂවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක සහ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රසල් ආනෝල්ඩ් පත්කර තිබෙනවා. ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග්… Read More