මෙරට සේවා අංශයේ ව්‍යාපාර ක්‍රියාකාරකම් පසුගිය මාසයේදී සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
නව ව්‍යාපාර සහ සේවා නියුක්ති අංශවල සිදුවූ වර්ධනය ඊට හේතුවයි.
ඒ අනුව ඉදිරි මාස 3ක කාලය සඳහා සේවා සපයන්නන්ගේ අපේක්ෂා මධ්‍යස්ථ ලෙස වර්ධනය වී ඇති බවයි මහබැංකුව ප්‍රකාශ කළේ.
Related Articles
‘‘ජනබලය කොළඹට’’ විරෝධතාව ඇරඹේ – මාර්ග රැසක රථ වාහන තදබදයක්
Posted on Author admin
ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජන බලය කොළඹට විරෝධතාව කොළඹ නගරයේ ස්ථාන කිහිපයකින් ගමන් ආරම්භ කර තිබෙනවා. අප වාර්තාකරුවන් සඳහන් කළේ කොළඹ – කොටුව, පුරහල, මරදාන සහ ඩී.ආර්. විජේවර්ධන මාවත යන ප්‍රදේශ ඔස්සේ… Read More
තරුණියකට සුපිරි වෙළඳසැලකදී වෙච්චදේ CCTV කැමරාවේ සටහන් වූ අයුරු
Posted on Author admin
තරුණියකට සුපිරි වෙළඳසැලකදී වෙච්චදේ CCTV කැමරාවේ සටහන් වූ අයුරු වෙළඳසැලකින් භාණ්ඩ සොරම් කළ කාන්තාවක් අත්අඩංගුවට ඉමදූව නගරයේ සුපිරි වෙළඳ සැලකින් භාණ්ඩ සොරකම් කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More
සංහිඳියාව අව්‍යාජ විය යුතුයි – හිටපු ජනපති
Posted on Author admin
සංහිදියාව අව්‍යාජ විය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. ඉන්දියාවේ නවදිල්ලි නුවර සංචාරයක නිරත හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ එහි අද පැවති රැස්වීමක් අමතමින්. Read More