මෙරට සේවා අංශයේ ව්‍යාපාර ක්‍රියාකාරකම් පසුගිය මාසයේදී සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
නව ව්‍යාපාර සහ සේවා නියුක්ති අංශවල සිදුවූ වර්ධනය ඊට හේතුවයි.
ඒ අනුව ඉදිරි මාස 3ක කාලය සඳහා සේවා සපයන්නන්ගේ අපේක්ෂා මධ්‍යස්ථ ලෙස වර්ධනය වී ඇති බවයි මහබැංකුව ප්‍රකාශ කළේ.
