මේ වසරේ ජනවාරි මාසයේදී සේවා අංශය අඩු වේගයකින් වර්ධනය වී ඇති බව මහබැංකු වාර්තා පෙන්වා දෙනවා.
දෙසැම්බර් මාසයේදී සියයට 61 යි දශම 2 ක් වූ සේවා අංශයෙහි ගැණුම් කළමනාකරණ දර්ශකය ජනවාරියේදී සටහන් වී ඇත්තේ 56 යි දශම 2 ක් ලෙසයි.
වසර ආරම්භයේදී නව ව්‍යාපාර ක්‍රියාකාරකම්වල මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කිරීම සාමාන්‍ය තත්ත්වයක් බව ද මහබැංකුව ප්‍රකාශ කරනවා.
