රුපියල් මිලියන 118 ක පමණ වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 9.9 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සේරුවාවිල – මාවඩිච්චේන ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගැනුණා.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී වී මෝලක ගෝනි තුළ සඟවා තිබියදී ඒවා සොයාගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
