සේනා දළඹුවා සාර්ථකව මර්දනය කිරීමට හැකි වූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.
එහි ව්‍යාප්ති සහ පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ආචාර්ය කේ.බී. ගුණරත්න ගොවීන්ගෙන් ඉල්ලා සිටින්නේ යල කන්නයේ බඩඉරිඟු වගාව නැවත ආරම්භ කරන ලෙසයි.
Related Articles
නිදහස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට තීරණාත්මක සටන අද
Posted on Author admin
නිදහස් කුසලාන විස්සයි විස්ස ජාත්‍යන්තර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරගයකට ශ්‍රී ලංකාව අද මුහුණ දෙනවා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී බංග්ලාදේශය සමග පැවැත්වෙන එම තරගයෙන් ජය… Read More
ඉරානයට යළි ඇමරිකාවෙන් සම්බාධක
Posted on Author admin
ඉරානයට යළි සම්බාධක පැනවීමට ඇමරිකාව සුදානම් වනවා. ඉරානය සමඟ පැවැති න්‍යෂ්ටික ගණුදෙනුවෙන් ඇමරිකාව ඉවත්වීමට පසුගියදා තීරණය කළේ ප්‍රතිපත්ති ගැටලුවක් හේතුවෙන්. ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් සහ ඊශ්‍රායලයේ… Read More
පන්ජාබ් ප්‍රාන්තයේදී දුම්රියේ ගැටීමෙන් 50 ක් මරුට
Posted on Author admin
ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ අම්රිත්සාර් ප්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයන් 50 කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. දුම්රිය… Read More