සේනා දළඹුවා සාර්ථකව මර්දනය කිරීමට හැකි වූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.
එහි ව්‍යාප්ති සහ පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ආචාර්ය කේ.බී. ගුණරත්න ගොවීන්ගෙන් ඉල්ලා සිටින්නේ යල කන්නයේ බඩඉරිඟු වගාව නැවත ආරම්භ කරන ලෙසයි.
Related Articles
ප්‍රධාන නගර කිහිපයක දැඩි රථවාහන තදබදයක්
Posted on Author admin
නිට්ටඹුව, වරකාපොළ, කෑගල්ල සහ මහනුවර නගර ආශ්‍රිතව මේ වනවිට දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වනවා. මෙම නගර හරහා ගමන් ගන්නා රියදුරන්ට දැනුම් දෙන්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි. Read More
Update – ආමර් විදියේ වෙඩි තැබීමෙන් එක් අයෙක් මරුට
Posted on Author admin
කොළඹ ආමර් විදිය ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෝටර් රථයකට සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ අයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා. මෙසේ මරණයට පත්ව ඇත්තේ… Read More
පලස්තීන ගැටුම් පිළිබඳ ආරක්ෂක මණ්ඩල නිවේදනයට ඇමරිකාවෙන් බාධා
Posted on Author admin
ගාසා තීරයේ ඊශ්‍රායල දේශසීමාවේ ගැටුම්වලින් පලස්තීනුවන් 16 දෙනෙකු මියයාමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ජගත් ආරක්ෂක මණ්ඩලයට ඊයේ ඉදිරිපත් වූ යෝජනාව ඇමරිකාව විසින් වළක්වා තිබෙනවා…. Read More