සේනා දළඹුවා සාර්ථකව මර්දනය කිරීමට හැකි වූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.
එහි ව්‍යාප්ති සහ පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ආචාර්ය කේ.බී. ගුණරත්න ගොවීන්ගෙන් ඉල්ලා සිටින්නේ යල කන්නයේ බඩඉරිඟු වගාව නැවත ආරම්භ කරන ලෙසයි.
Related Articles
තෙල් මිල වෙනස් කරන කමිටුව රැස්වේ
Posted on Author admin
මිල සුත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරිම සම්බන්ධයෙන් තීරණය කරන මිල කමිටුව අද පස්වරුවේ රැස්වුණා. ඒ, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගේ ප්‍රධානත්වයෙන්. ලෝක වෙළද පොලේ ඉන්ධන මිල වෙනස්වීමට… Read More
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් අද ආසියානු ක්‍රීඩා උළෙලේ බොක්සිං වළල්ලට
Posted on Author admin
ඉන්දුනීසියාවේ – ජාකර්තා නුවර පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කමක් ජයග්‍රහණය කිරීමේ තවත් අවස්ථාවක් ශ්‍රී ලංකාවට අද උදා වනවා. ඒ කිලෝග්‍රෑම් 57 බර පංතියෙන් ෆෙදර් වේට් කාණ්ඩය යටතේ තරඟ… Read More
බස් රථ දෙකක් ගැටී 8 දෙනෙකු රෝහලේ (ඡායාරූප)
Posted on Author admin
පුත්තලම – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ, අනුරාධපුර – නොච්චියාගම – ගොවිපොල මංසන්ධියේදී පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටී අද දහවල් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා…. Read More