Gossips සේනා සාර්ථකව මර්දනය කරයි – යල කන්නයේ බඩ ඉරිඟු වගාව යළි අරඹන ලෙස ගොවීන්ගෙන් ඉල්ලීමක් Posted on February 10, 2019 Author admin Comments Off on සේනා සාර්ථකව මර්දනය කරයි – යල කන්නයේ බඩ ඉරිඟු වගාව යළි අරඹන ලෙස ගොවීන්ගෙන් ඉල්ලීමක් සේනා දළඹුවා සාර්ථකව මර්දනය කිරීමට හැකි වූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.එහි ව්‍යාප්ති සහ පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ආචාර්ය කේ.බී. ගුණරත්න ගොවීන්ගෙන් ඉල්ලා සිටින්නේ යල කන්නයේ බඩඉරිඟු වගාව නැවත ආරම්භ කරන ලෙසයි.